National Certificate In
Information and communication Technology Technician
(NVQ L3) – Full Time
නව පාඨමාලා ආරම්භය
දෙසැම්බර් මස 20 දක්වා නව කණ්ඩායම සඳහා ළමුන් බඳවා ගැනීම ආරම්භ කර ඇත. ළමුන් 26 ක් පමණක් බදවා ගන්නා බැවින් අදම ලියා පදිංචි වන්න. තොරතුරු සඳහා අමතන්න.
මුලින්ම අපේ සර් ට ගොඩාක් ස්තූතියි අපිට හොදට උගන්නලා අපිව practice කරවලා අපේ දැනුම වැඩි දියුනු කලාට ???? . ඇත්තටම ගොඩාක් දුක හිතුන දවසක් අද( 2024-07-04) මොකද සර් එක්කත් අපේ සහෝදර යහලු යෙහෙලියෝ ටික එක්කත් වෙන්නවෙලා යන්න වෙන නිසා ????
මම හිතනවා මේ ගෙවුන මාස හතර ඇතුලෙ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ict දැනුමටත් අමතර බාහිර දේවලුත් අපිට සර් කියලා දුන්නා හසිත සර් කියන්නෙ මට නම් චරිතයක් .. ???? කොච්චර සර් අපෙන් සමාව ඉල්ලුවත් මම නම් හිතන්නෙ නෑ සර් අපේ හිත් චුට්ටක් වත් රිද්දන්න ඇති කියල . හසිත සර් කියන්නෙ වෙලාවකට යාලුවෙක් වෙලාවකට අපේම සහෝදර යෙක් වගේ.. හම්වුන යාලුවො ටිකත් හරිම හොදයි එක්කෙනාට එක්කෙනා උදව් කරගෙන මේ මාස හතර සහයෝගයෙන් වැඩ කලා. ඒ වගේම අපේ නිලන්ත සරුත් ආදරෙන් මතක් කරනවා ..
අවසානෙට මම අපේ සර්ට wish කරනවා සර්ගෙ වැඩකටයුතු සර්වප්රකාරයෙන් සාර්තක වෙන්න කියලා .. ඒ වගේම මගේ යාලුවොන්ගෙන් ඉගෙන ගන්න දේවල් සාර්තකෙ වෙලා , ලස්සනම ලස්සන අනාගතයක උරුමක්කාරයෝ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි … ????
ලස්සන හීන වලට පණ පොවන්නට වෙරදරන මේ ජීවිතේ , ඒ හීන පස්සේ දුවන අපිට හමුවුන සොදුරු නවාතනක් විදියට Rainbow computer School හැදින්වුවොත් මං හරි ඇති .
ඉතින් මං පුංචි අදහසක් මතකයක් විදියට ක්ලාස් එක ගැන මේ විදියට තියන්නම් .
ICTT – NVQ Level 3 – 2023 I කණ්ඩායමට තමා මට ජොයින් වෙන්න ලැබුනේ .
A/l වලින් පස්සේ result එනකල් qualifications හදාගන්න ඕනි වුනත් කොහොමද ඒක කරන්නේ කියලා අදහසක් තිබුනේ නෑ . යාලුවෝ ටික එකතු වෙලා එක එක course හෙව්වා . සමහර course වලට යන්න එන්න අපහසුයි නැතිනම් කෝස් ෆ්‍රී එක වැඩියි .ඒ අතරේ තමා fb එකේ තිබුන post එකකින් rainbow computer School එකේ IT course එක ගැන දැනගන්න ලැබුනේ . ඇත්තටම කිව්වොත් ජයනි තමා කිව්වේ මේ කොස් එක හොද ඇති පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ කියලා ???? . මට වඩා IT ඉගෙනගන්න ගොඩක් ආස කලේ ජයනි . කෝස් එක ගැන වැඩි විස්තර දන්නේ නෑ. තිබුන නම්බර් එකට මැසේජ් එකක් දාලා විස්තර අරගත්තා. ක්ලාස් එක පටන් ගන්න දවසේ ක්ලාස් එකට ගියේ බය වෙලා හරියට තියෙන තැනවත් දැනගෙන හිටියේ නෑ . අද කාලේ විදියට කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ අමාරුයි . මමයි මගෙ යාලුවෝ දෙන්නකුයි තමා ගියේ . අමාරුවෙන් හරි ක්ලාස් එක හොයාගෙන ගිය මුල්ම දවසේ ක්ලාස් එකට එන්න ඕනි අනිවාර්යයෙන් කියන අදහස සර්ලා දෙන්නගේ කතාවෙන් තේරුම් ගියා. ඇත්තටම එදා තමා දැනගත්තේ අපි හරි course එකක් කොහොමද තෝරගන්නේ කියලා ❤️ . යාලුවාගේ උවමනාව නිසා ආව IT ක්ලාස් එකට මටත් එන්න හිතුනා ඒක නම් වාසනාවක්.????
IT ගැන කිසිම දෙයක් දැනගෙන නම් නෙවෙයි ක්ලාස් එකට ගියේ. A/l වලට GIT වලින් ඉගෙන ගත්ත පොඩි කොටසක් විතරයි දැනගෙන හිටියේ. හරියටම ඒත් IT ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒත් හසිත සර් කෝස් එකේදී ගොඩක් දේවල් කියලා දුන්නා. IT සරල විදියට word , excel , power point, Assece prectical එක්කම කියලා දුන්නා. නොතේරුනු දෙයක් නැවත නැවත සරලම විදියට කියලා දුන්නා ???? IT විතරක්ම නෙවෙයි ජීවිතේ සමහර අවස්තාවලට අපි කොහොමද මූණදෙන්න ඕනි , ප්‍රශ්න එක්ක කොහොමද අපි ඉස්සරහට යන්නේ. ඒ තැනට කොහොමද තමන්ව තමන් විසින්ම නිර්මාණය කරගන්නේ වගේ ගොඩක් දේවල් අපිට ජීවිතේ ඉස්සරහට යන්න කියලා දුන්නා. ඕනිම ප්‍රශ්නයක් සර් එක්ක කතා කරන්න පුළුවන් ඒවට සර් ලග අනිවාර්යයෙන් උත්තර තියෙනවා ????️ . ඇත්තටම සර් ගැන නම් කියන්න වචන නැහැ ❤️ .මට හම්බවුන ගුරුවරු අතරින් ගොඩක් හදවතට දැනුන කෙනෙක් සර්.
හසිත සර් වගේම නිලන්ත සර් කියන්නෙත් rainbow ආයතනයේ දී අපිට හම්බවුන හොද ගුරුවරයෙක් . සර්ත් අපිට ගොඩක් දේවල් කියලා දුන්නා .ඒ වගේම අපිට ඉස්සරහට යන්න හොද මාර්ග මොනාද කොහොමද ඒවගෙන් ඉස්සරහට යන්නේ වගේ ගොඩක් දේවල් කියලා දුන්නා. නිලන්ත සර් , හසිත සර් කියන්නෙ අපිට අහම්බෙන් හම්බ වුන හොදම ගුරුවරු දෙන්නෙක් ????❤️
එතකොට IT course එකේ හිටිය අනිත් අය ගැන කිව්වොත් එක එක ප්‍රදේශවල හිටිය ගොඩක් යාලුවෝ එකතු වුන තැනක් . එක එක විදියට යාලුවෝ ගොඩක් එකතු වුනා. නංගිලා මල්ලිලා අක්කලා සම වයසේ අය ඔක්කොම එකට වැඩ ටික කරන් ගිය සොදුරු මතක ගොන්නක් තිබුන තැනක් Rainbow computer School කියන්නේ මට නම් ❤️????
හසිත සර් , නිලන්ත සර් බොහෝ ස්තූතියි සර්ලා දෙන්නට මගේ ජීවිතේ එක qualifications එකක් සාර්ථකත්වය නිම කිරීමට උදව් කලාට. ???????????? ඒ වගේම යාලුවෝ හැමෝටමත් ගොඩක් ස්තූතියි මාස 4ක් වගේ කෙටි කාලයකදී ඔක්කොම එකට වැඩ කලාට. තමන් දන්න දේ තව කෙනෙක්ට කියල දීල උදව් කරාට ????????????????????️❤️
හීන වෙනුවෙන් සටන් කරන හැමෝටම තමන්ගේ ගමන් මාර්ගයේ එක් සුදුසුකමක් ( IT ) හදාගන්න හොදම තැන තමා rainbow ආයතනයේ NVQ පාඨමාලාව . අපි වගේම තවත් බොහෝ පිරිසකගේ IT දැනුම ඔප් නංවාලීමට ආයතනයේ සියලුම ගුරුභවතුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මං එක සිතින් ප්‍රාර්ථනා කරනවා ????
මම,
තක්ෂිලා මධුවන්තී .
❤️ සදා රැදීමට නොහැකි නමුත් මේ සංසාරේ හිත බැදි එක් සොදුරු නිවහනක් හද පතුලේ මිහිදන් කර අපේ මතක ගොනුවක් මැදින් ජීවිතේ රංටැබක් වෙත පිය නැගුමට ශක්තිය දුන් ඔබට ආසිරි ❤️
අමතක කරන්න බැරි, හිතට දැනුන එක ම clz එක, හැම දෙයක්ම කියලා දුන්නා. අපි පොඩි දේත් හැමෝම එක්ක බෙදා ගත්තා.???????? දන්නේ නැති දේවල්, අපි හිතන්න ඕන විදිහ, මේ හැම දෙයක්ම ict වලට අමතරව පොඩ්ඩක් හරි ඉගෙන ගත්තා. Sir කියන විහිලු කතා ආයි ආයි අහන්න තිබ්බනම්…..????????..හැමදාම සතුටින් ගියපු, විනෝදෙත් එක්ක වැඩ කරගෙන ගිය ,මට හම්බ උන එකම clz eka……. මන් හිතන්නේ මොණරාගල තියන හොදම තැන ????????❤️????✨️…….Respect and love you sir ❤️♡????✨️♡❤️
ජීවිතේ කවදාවත්ම මේ වගේ ගුරුවරයෙක් හම්බෙලා නෑ.course එකට ආදාල දේවල් මෙන්ම ජීවිතේ ගැන පවා අපි ඉගෙනගත්තා.හැමෝම එක පවුලක් වගේ ඒ දේවල් බෙදාගත්තා. Sir තමයි ඒ කෝස් එක ඇතුලේ අපි හැමෝගෙම තාත්තා.❤️❤️ගොඩක් පින් සර්ට ලමයින්ගේ අනාගතය මේ විදිහට සරසනවට.ගොඩක් දුකයි අද නම් .තවත් කෝස් එක තිබුන නම් කියලා හිතෙනවා.ජීවිතේ ට ගොඩක් දේවල් ලැබුනා. මේ විදිහට හැමෝම කෝස් එක සමත් උනේ සර්ගේ මග පෙන්වීම නිසයි.ගොඩක් පින් සර්ට ❤️❤️
අදනම් කොහොම හරි සෙට් එක ගේමක් ගහල ඔක්කොම pass උනා????????.මේ course එක හින්දා අපිට ගොඩක් හොඳ යාලුවො ටිකක් හම්බුනා????. ඒ වගේම අපේ ජීවිතේට ගොඩක් වටිනා දේවල් කියල දෙන්න අපිට රත්තරන් සර් කෙනෙක් හම්බවුන❤️. අද කොහොම හරි සෙට්ම pass උනේ සර් නිසා. Thank you sir????. අපිට වඩා වයසින් වැඩි උනත් අක්කලා ටික අපිත් එක්ක හිටියේ අපේම සහෝදරයන් වගේ????. ඇත්තටම course එකකින් මේ වගේ set එකක් හම්බවුනාමයි????. අයේත් එන්න හිතෙනවා සර්ගේ කතා අහල හිනා වෙන්න????. තව අපි කාපු තරම් ????. අම්මෝ සර්ගේ බෙදිද්ල ????. ඇත්තටම අපි බෙදාගෙන කාපු කෑම හරිම රසයි????❤. පොඩි දෙයක් උනත් සර් අපි හැමෝට බෙදල දෙනව????. සර් එතකොට කියන්නෙ, “බෙදාගෙන කන කොට රස වැඩි කියලා”????. ඇත්තටම එතකොට ගොඩක් රස දැනෙනව. අපිට මේ තරම් ආදරනීයව මේ course එක දැනෙන්න ඇත්ටතේ සර් අපිත් එක්ක යාලුවෙක් වගේ ඉන්න නිසා වෙන්න ඇති????. ඇත්තටම මේ course එක ගොඩක් වටිනවා. මේ වගේ වටිනා course එකක් Rainbow ආයතනය තුළ පවත්වාගෙන යන අපගේ ආදරනීය ගුරු දෙපලට බොහෝම ස්තුති ????❤️. ඒ වගේම ඉදිරියටත් මේ ව්ගේ වටිනා course පැවැත්වීමට අපගේ ආදරනීය ගුරු දෙපලට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි????❤️.
විශයට පමණක් සිමා නොවු ජිවිත ගමනේ පියගැට පෙළ නගින්නට…… ඔබ අපට දෙන අත්තිවාරම මහ මෙරක් තරම්ය..☺️ ගුරුපියාණනි ඔබට නිදුක් නිරෝගි දිර්ඝායුශ ලැබේවා!!!!!
ආයතනයේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා… ✊
පාඨමාලාව තිබ්බ මාස කිහිපය ඉක්මනට ගත උනා වගේ එකක් තමා දැන් මට දැනෙන්නේ..හරිම සතුටින් ඒ කාලේ ගෙව්නා..හිනා උනා,කතා කියන්න කියලා වද දුන්නා සර්ට. එහෙම කරදර කරපු අවස්ථා වලට සමාවෙන්න ඉතින්. සමහර වෙලාවට ඒත් දුෂ්ට කමට සර් කතා කියල දුන්නෙත් නෑ. හැබැයි හුගාක් වෙලාවට කියලා දුන්නා..මම හිතන්නේ අපේ බැජ් එකේ සර්ට වද දුන්නු එකම ලමයා මම වෙන්න ඇති. හැමවෙලේම සර් ගා ගත්ත ගමන්මනේ මම හිටියේ ඒකටත් ඉතින් සමාවෙන්න . ආය ඉතින් එහෙම වද දෙන්නේ නෑනේ.. මොනා උනත් දුකයි ඉතින් එහෙම කාලයක් ආයේ එන්නේ නැති එකට..ඒ වගේම සර් පාඨමාලාව සාර්ථක ලෙස හොදින් අවසන් කරා..ඊටත් වඩා අපිට ලොකු ආදර්ශමත් දේවල් ගොඩාක් ඉගෙන ගන්නත් පුළුවන් උනා ජීවිතේට අවශ්‍ය වෙන..ඉතින් ඒ හැමදේම ඉගැන්නුව සර්ට ගොඩාක් ස්තූතියි.. ඉස්සරහටත් ඒ වගේ කරන සියලුම වැඩ හොදට සාර්ථකව කර ගන්න හසිත සර්ටත්,නිලන්ත සර්ට පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
ගොඩක් හොඳ පාඨමාලාවක් නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා. ඒ වගේම සර් අපිට අපේ ජිවීතේ හදාගන්න ගොඩක් උපදෙස් දුන්නා ඒ හැම දේකටම ගොඩක් පින් සර්ට.
September 4, 2022
Sir පාඨමාලාව පිළිබඳව හොඳින් කියලා දෙනවා වගේමයි ,ජීවිතේ පිළිබඳව godak අදහස් අපි එක්ක බෙදාහදා ගන්නවා.☺️
September 5, 2022
කලින් computer courses කරලා තිබුණත් ඒ එකකින්වත් හරියට දැනුමක් ලැබුනෙ නෑ.සහතික පත්‍රයක් පමණයි ඒවාගෙන් ලැබුණෙ.නමුත් මෙම පාඨමාලාව හැදෑරීමෙන් අපට පරිගණක පිළිබඳ විශාල දැනුමක් ලැබුනා..අපට අපහසු කුඩා ම දේවල් වුවත් සර් මඟ නොහැර හොඳින් කියා දුන්නා..එබැවින් මෙම පාඨමාලාව ඇගයීම මෙවැනි කුඩා වචන ප්රමාණයකි කළ නොහැක.❤
මම ඉස්සෙල්ලම රේන්බෝ එකට එද්දි කම්පියුටර් එකක් ඔන් කරන්නවත් දන්නේ නෑ… හැමදේම ඉගෙන ගත්ත තැන තමයි මෙතන. හැමදේටම වඩා ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා… අදටත් මට ඒවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. NVQ එකෙන් ගත්ත දේවල් නිසා කැම්පස් එකේ වැඩ ගොඩක් ලේසීයෙන් කරගන්න පුළුවන් මට… වචන වලින් කියන්න බැරි දැනුමක් විෂය ගැන වගේම ජීවිතේ ගැනත් දෙන තැනක් මේක❤️
September 5, 2022
රේන්බෝ කියන්නේ පරිගණක දැනුම වර්ධනය කරගන්න තියෙන හොදම ගුරුවරුන් ඉන්න තැනක්.සර් උගත්, ලබා දෙන්න පුළුවන් උපරිම දැනුමක් සර් අපිට ලබා දුන්නා.ඉගෙනීමට අමතරව අපිට ජීවිතය පිලිබඳ ගොඩක් දේවල් සර් කියලා දුන්නා.අදටත් සර් අපිට අපේ ඉගෙනීමේ කටයුතු වලට ගොඩක් උදව් කරනවා…..මේ පාඨමාලාවෙන් ඉගෙන ගත්තු දේවල් නිසා campus එකේ වැඩ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් ….සර්ට ගොඩක් ස්තූතියි ?සර්ට තවත් නංගිලා මල්ලිලාට උගන්වන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ?❤
September 5, 2022
athatama hoda patamalawak api nodana dewala godk ilganan gatha..e wagema padm walat amatharaw ape jivithet upades dunna..api ada.hemoma exam pas une sir apit duuna uthsahaya nisa..sirt godk pin api.me thathwet genawt ?❤️
October 2, 2022
Rainbow ayathanaya kiyanne computer pilibadawa danuma wardanaya karagann puluwan hodama ayathanayak.e wagem hodam guruwaru inna thanak.mage wachana walin qwoth supirima supiri ayathanayak.kalin computer cos kara thibbata me wage danuma labunee naa.ekata thanks karanna oni ape hasitha sirtai nilantha sirtai.hasitha sir apata godak hodata egannuwa.e ugannapu hamdem pahadilwa godak hodata kiyala dunna.api exam pass uneth sirge kapaweema nisa sirta godak pin ekata.computer cos ekak karanawanam yanna oni Rainbow ekata.mokada man ehem kiyanne eka supiriiii thanak nis.ape danum wadi una wagem hasitha sirui nilantha sirui jeewithe gana godak dewal kiyala dunna.hasitha sir godak welawata yaluwek wage.harima hoda adaraneeya sir kenek.e wagem welawakata piyek wagem sahodarayek wage.kenthi giyamanam?? sir eth hodai ethin.sirt kenthi yanne kalathurakin.? sirla dennatam godak adarei.deyak kiyannam oni Rainbow ayathanaya nisa hoda yaluwoo set ekak hamba una.ekatath sirl nisa thami❤️awasana washayen kiyanna oni sirla dennatam wish karanawa issarahatath api wage supiri NVQ level 3 kello kollo set ekak hadanna shakthiya dairaya labenna kiyala Rainbow ayathanayath diyunu wenna kiyal prarthana karanawa..adarei hamadam❤️❤️❤️
October 3, 2022
Computer cose kochchara thibunath rainbow ayathanaya wage uganwana ekak na.Computer witharak newei apata jiwithetada wadagath dewal kiyadena hodamathana rainbow eka. sir computer pilibada podimade idala uganwanawa euganwana widihata mathaka thiyagannath pahasui.sirla dennama harima hoda igeneema witharak newei jeewitheth kiyala dena guruwaru dennek.
Details of Course
Course Duration : 4 Months
Days and Time : Monday / Tuesday / Thursday / Firday- 8.00 A.M. to 2.00 P.M.
Registration Fee: 1000, Course Fee : Rs. 20,000.00, Examination Fee: Depending on count of Students, Certificate Fee: 500
Entry Qualifications : Up to G.C.E. O/L
Course Contents: (ICTT - NVQ Level 3 Curriculum)
- Maintain files & Folders
- Perform word processing
- Prepare Spread Sheet
- Prepare Presentations
- Maintain Database
- Perform Internet and electronic main Operations
Scan and Join WhatApp Group
ඉහත ඇති QR එක Scan කර හෝ පහත Link එක භාවිතා කර Group එක හා සම්බන්ධ විය හැකිය.
https://chat.whatsapp.com/IZjkvIK28TxKKhQsIUy6gT