hasitha72@gmail.com

2023 Leisure world

2023/09/28 දින අපගේ ආදරණීය දු/දරුවන්ගේ සතුට උදෙසා ඔවුන් Leisure World වෙත රැගෙන ගියෙමු. උදෑසන 4.15 ට ගමන් ආරම්භ කල අප උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා සංඛපාල රජමහ විහාරය වෙත ගියෙමු. උදෑසන ආහාර ලබා ගත් පසු නැවතත් Leisure World වෙත ගමන් ආරම්භ කලෙමු. උදෑසන 10.30 පමන වන විට ගමනාන්තයට ලගා වු අතර ඒ වන විටත් විශාල …

2023 Leisure world Read More »

VISIT TO WELLAWAYA VTA

NVQ – 2022 II කණ්ඩායම තමන්ගේ පාසල් වාරය අවසන් වූ පසු වෘත්තීය පොළ වෙත පිවිසිම සඳහා සුදානම් කරවීම පිණිස අප ආයතනය විසින් දරුවන් Wellawaya නගරයේ පිහිටි සහෝදර VTA වෘත්තිය පුහුණ මධ්‍යස්ථානය කරා 2022 සැප්තැම්බර් මස 6 වැනි අඟහරුවාදා දින රැගෙන යන ලදී. වෘත්තීය පුහුුණු මධ්‍යස්ථානයේදී ස්ථාන භාර නිළධාරිතුමා වන A M S P Kumara මහතා …

VISIT TO WELLAWAYA VTA Read More »

2019 Riverstone

රේන්බෝ පරිගණක පාසලේ පළමු NVQ L3 පාඨමාලාව හැදෑරූ දරුවන් සමග සුන්දර චාරිකාවකට සහභාගි වුණෙමි. රිවස්ටන් කඳු පන්තිය බලා සූදානම් කර තිබූ චාරිකාව ඉතා සාර්ථක ලෙස ආරම්භ කර අවසන් කරන ලදී. චාරිකාවේ පිංතූර සියල්ල පහලින් බලන්න… 

2019 Galle

2019. 08. 11 දින අප විසින් අධ්‍යාපනික වටිනාකමකින් යුතු ස්ථාන බොහොමයක් නැරඹීම සඳහා අපගේ කුඩා දරුවන් රැගෙන ගාල්ල බලා පිටත් වුනෙමු එහිදී මෑතකදී විවෘත කරන ලද බෙලිඅත්ත දුම්රිය ස්ථානය මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය මඩොල් දූව හා ඉපැරැණි ගාලුකොටුව ද නැරඹීමේ අවස්ථාව අපගේ දරුවනට උදා වුනෙමි. සියලු ස්ථානයන් නරඹා අවසානයේ අප නැවතත් මොනරාගල බලා පිටත් වුණෙමි සාර්ථක …

2019 Galle Read More »

2019 Sigiriya

2019 වසරේ O/L හා A/L විභාගය සඳහා පෙනී සිටන දරුවන් හා කුලතුංග ජලාශය , මාතලේ අලුවිහාරය, දඹුලු විහාරය, හා සිගිරිය ගමනාතයන් වු සුවිශේෂි චාරිකාවක් සංවිධානය කරන ලද අතර එහිදි ලබා ගන්නා ලද චායාරූප පහත වේ.

2018 Leisure World

2018/10/07 දින අපගේ ආදරණීය 6 ශ්‍රේණිය දරුවන් රැගෙන Leisure World බලා පිටත් වුනෙමි. එහිදි ඡායාරූපයට නැගුණු අවස්ථා කිහිපයක් පහත වේ.