VISIT TO WELLAWAYA VTA

NVQ – 2022 II කණ්ඩායම තමන්ගේ පාසල් වාරය අවසන් වූ පසු වෘත්තීය පොළ වෙත පිවිසිම සඳහා සුදානම් කරවීම පිණිස අප ආයතනය විසින් දරුවන් Wellawaya නගරයේ පිහිටි සහෝදර VTA වෘත්තිය පුහුණ මධ්‍යස්ථානය කරා 2022 සැප්තැම්බර් මස 6 වැනි අඟහරුවාදා දින රැගෙන යන ලදී.

වෘත්තීය පුහුුණු මධ්‍යස්ථානයේදී ස්ථාන භාර නිළධාරිතුමා වන A M S P Kumara මහතා අපගේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී සහයෝගයක් ලබා දුන් අතර එතුමන් හට සුවිශේෂි ස්තුතිය පිරිනමමි!.

කෙටි චාරිකාව තුල උනාවටුන ජලාශය, වෘත්තීය පුහුණ මධ්‍යස්ථාන දෙකත්, බුදුරුවාගල රජමහා විහාරය වෙතත් දරුවන් රැගෙන යන ලදී. ඉතාම සාර්ථක වු කෙටි අධ්‍යාපන චාරිකාව සවස 4.30ට මොණරාගල නගරයට පැමිණිමෙන් පසු අවසන් විය. සහභාගී වු හා සහයෝගය දැක්වු දරුවන්ටද අනෙකුත් නිළධාරින්ටද බෙහෙවින් ස්තුතිවන්ත වෙමී. මෙහිදී ඡායාරූපයට නැගුණු විවිධ අවස්ථා පහත සබැදි වේ.

Search
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments