Welcome To

RAINBOW COMPUTER SCHOOL

“හොඳම ළමයි හොඳම තැනට”
(Founded On 1999)

ABOUT RAINBOW

1999 නොවැම්බර් මස 19 ඇරඹී රේන්බෝ පරිගණක පාසල මුල්ම අවධියේ පරිගණක 4කින් සමන්විත විද්‍යාගාරයක සිසු දරුවණට අධ්‍යාපනය ලබා දෙන ලදී. 2001 වන විට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය ලබමින් රජය හා පෞද්ගලික අංශය පිළිගත් සහතික පතක් නිකුත් කිරීමට ආයතනයට අවසර ලැබුණි.

2009 වර්ශය වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ EKSP වැඩසටහන හා සම්බන්ධව මොණරාගල දිස්ත්‍රික්කයේ සියළු පාසල් වල ගුරුවරුන් හා විදුහල් පති වරුන්ගේ පරිගණක සාක්ෂර තාවය ඉහල මට්ටමකට ගෙන ඒමේ වගකීම අප වෙත පැවරිණි.

නැණ නුවන පිරි මානව දයාවෙන් පිරිපුන් තිරසාර ගුණැති සාමාජීය දරුවන් නිර්මාණය කිරීමෙහිලා මාගේ කාර්යය මණ්ඩලය හා දෙමාපියන් එක් කරගනිමින් දැනට ශ්‍රී ලංකාවේ පවතින පෞද්ගලික පරිගණක පාසල් ඉතිහාසයේ නිර්මාණය වු විශිෂ්ථතම දරුවන් නිර්මාණය කිරීම අපගේ ඒකායන අරමුණයි.
මෙම කර්තව්‍ය ඉතා සාර්ථක කර ගැනීමට මා ඇතුළු මාගේ කාර්යය මණ්ඩලය හුදෙක් පුහුලාභ ප්‍රයෝජන නොතකා තම දිවි හිමියෙන් කැප වී තම සේවයේ නිරත වී සිටි. සුසමාහිත දරු කැලක් මාතෘ භුමියට දායාද කරමින් අපගේ නිකැලල් සේවය තවත් දිර්ඝ කාළයක් අඛණ්ඩව පවත්වා ගැනීමට දායකත්වය ලබා දෙන ආදරණිය දෙමාපියන්ටත් ආයතනික දුදරැවන්ටත් දයාබර ගුරු මණ්ඩලයටත් මාගේ හදපිරි ස්තුතිය පිරිනමමි.

Nilantha Alvis
Manager : Rainbow Informatics

“Happy Student”

“හොඳම දරුවන් හොඳම තැනට” අප රේන්බෝ පරිගණක පාසල හා සම්බන්ධ වී සිටින අප දරුවන් සම්බන්ධ වු චාරිකාවන් මෙයින් නැරඹීමට හැකියාව ඇත. ඔබගේ අදහස් හා යෝජනා අප වෙත එවීමට කාරුණික වන්න.

1999

1999 වසරේ සිට අප ආයතනය හා 5 ශ්‍රේණියේ සිට සම්බන්ධ වී උසස් පෙළ දක්වා අත්වැල් බැදගෙන සිටි දරුවන් ප්‍රමාණය.

100

අප ආයතනය හා සම්බන්ධ වී උසස් පෙළ ICT විෂය හදාරා සරසවි වරම් ලැබු දරුවන් ප්‍රමාණය.

86.9%

අප ආයතනය හා සම්බන්ධ වු දරුවන් අප ආයතනික මඟ පෙන්වීම යටතේ රැකියා ගත කරන ලදී.

240

EKSP වැඩසටහන යටතේ අප ආයතන හා සම්බන්ධ වී පරිගණක පුහුණුව ලැබු විදුහල්පති / ගුරු පුහුණු සංඛ්‍යාව

Call Now – Office

Call Now – Mobile

New Student Register

“I am enough of an artist to draw freely upon my imagination. Imagination is more important than knowledge. Knowledge is limited. Imagination encircles the world.”

― Albert Einstein

Physics, philosophy